රෑ...රෑ සිහිනේ මා - සංඛ දිනෙත් | Raa Sihine Maa - Sanka Dineth - Sinhala Lyrics


රෑ...රෑ සිහිනේ මා - මායාවේ පෑ - සේයාවී ඈ..
ඈ..මදහාස පා - දැහැනේ බිඳී.. - ආදරේ පෑ
ඔය බඹසරට සිත බැඳිලා..
ඔය නෙතට මා ගැටුණා..
ජීවිතය උමතුයි ළදේ..//

සනසාවී මා හා - හුස්මක් හෝ පාලා..
දෙනුවන් වසාලා සතපාලා..
සන්තාපේ මා හා - අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා..

මා....මා දුටුවේ ඈ නෙලනා රුවේ..
දසුනක් මැවේ..
ඒ..ඒ රැයම මා - සිටියේ නුඹේ
යහනේ ළදේ..
ඔය බඹසරට සිත බැඳිලා..
ඔය නෙතට මා ගැටුණා..
ජීවිතය උමතුයි ළදේ..//

සනසාවී මා හා - හුස්මක් හෝ පාලා..
දෙනුවන් වසාලා සතපාලා..
සන්තාපේ මා හා - අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා..

ඔය බඹසරට සිත බැඳිලා..

ගායනය :  සංඛ දිනෙත්
පද රචනය : රුවන් ගුරුගේ
සංගීතය : සංඛ දිනෙත්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk



Comments