තරහක් නෑ අදත් - හර්ෂ ධනෝෂ් | Tharahak Na Adath - Harsha Dhanosh - sinhala lyrics


තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේ
හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන්වුනා..
මා හෙට මළත් - එහෙමමයි ආදරේ..
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කලේ..//

හීන තිබුනේ නෑ පෙර මාගේ ලෝකයේ..
නොකියා නුඹ ඇවිත් දුන්නාම ආදරේ..
වරදේ පැටලිලා - හිතුමතේ පෙම් කළා..
මා හිස්හදේ සෙනෙහේ ඉතිරුනේ..

මා හෙට මළත් - එහෙමමයි ආදරේ..
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කලේ..

ආයෙමත් පරාද වූ මේ ජීවිතේ..
නොකියා ඇයි ගියේ අද ඔහුගේ උණුහුමේ..
නිකරුනේ ලංවෙලා - උපරිමේ පෙම්කලා
මේ වේදනා තිබුන දෙන් ගොළුවෙලා..

මා හෙට මළත් - එහෙමමයි ආදරේ..
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කලේ..

තරහක් නෑ අදත්...

ගායනය - හර්ෂ ධනෝෂ්
සංගීතය - චන්දන වල්පොල
පද රචනය - රේරු



වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music 

Comments

  1. එපාම වෙච්ච විලාප සින්දු අතරේ ටිකක් විතර හිතට දැනුනු සින්දුවක්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...