රන් රන් රන් - සංගීත් විජේසූරිය | Ran ran ran - Sangeeth Wijesuriya ft. Iraj - sinhala lyrics


රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
වෙල් ඉපනැල්ලේ නැලවෙන්න
වලාපොටින් සඳ වහනවද

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
දිළෙන සමනළ තටුවලට
මගේ උණුසුම මදි වෙයිද


ගායනය - සංගීත් විජේසූරිය, Krishan, Static K9
සංගීතය - ඉරාජ් වීරරත්න
ගී පද - වසන්ත දුක්ගන්නාරාළ




වීඩියෝව ගත්තෙ මෙතනින් - gayan kavinda

Comments

  1. chords tikath ikmanin dammanam hodai neda

    ReplyDelete
    Replies
    1. අපි කෝඩ්ස් දෙන්නෙ නැහැනේ.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...