පෙරුම් පුරාගෙන - සේනානායක වෙරලියද්ද | Perum Puragena - Senanayaka Weraliyadda - sinhala lyrics


පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
පැතුම ද සුනු විසුනුව වැටුනේ..
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ...

මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතයේ සුව අපමන වේ...//
දොලක් වගේ දිය දෝත වගේ
ජිවතයේ අම සිසල දැනේ...

පෙරුම් පුරාගෙන....

වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ...//
දිවිය මොන තරම් සුන්දර දෝ
දුකම කොයි තරම් සතුටක් දෝ...

පෙරුම් පුරාගෙන...

ගායනය - සේනානායක වෙරලියද්ද
පද රචනය - පූජ්‍ය මහකණුමුල්ලේ වජිර හිමි
සංගීතය - සේනානායක වෙරලියද්ද

වීඩියෝව ගත්තෙ මෙතනින් - TV Derana 

Comments

  1. මං ආසම ගායකයෙක්. පොර දැන් සිංදු කියන්නෑ නේද

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...