උපුල් නුවන් විදහා - මිල්ටන් මල්ලවාරච්චි | Upul nuwan widaha - Milton Mallawarachchi - sinhala lyrics


උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා

හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා

හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - නිමල් මෙන්ඩිස්
ගී පද - ඔගස්ටස් විනයාගරත්නම්
චිත්‍රපටය - අහසින් පොලොවට (1978)



වීඩියෝව ගත්තෙ මෙතනින් - SaGa

Comments