මී අඹ අත්තේ - මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ | Mee Amba Aththe - Milton Mallawaarachchi, Neela Wickramasinghe - sinhala lyrics



පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ ........... //
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිබහන් කොහෝ කොහෝ

විරා නිවෙන් එලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී
නෑ ගම් එනවද පෙත්තප්පූ
ගම් මැද්දේ සරු අවුරුදු දා
පච්ච වඩම් පළඳා

මී අඹ අත්තේ....

ඉහතෙල් ගාලා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරු වී
නෙත් දෙක වාගේ අයිය නගාලට
පින් පල දේ අවුරුදු ජය වී
එක මව් කුසයේ උප දීවා
මතු මතු සංසාරේ ...........

මී අඹ අත්තේ ..///

ගායනය - මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ
තනුව - සරත් දසනායක
ගී පද - අජන්තා රණසිංහ
චිත්‍රපටිය - චංචල රේඛා


වීඩියෝව ගත්තෙ මෙතනින් - gaminilk


Comments