මේ ගී එදා ඇගේ හඬින් - ඩබ්. ඩී. අමරදේව | Me gee eda age handin - WD Amaradewa - sinhala lyrics


මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //
මා ඇසූ රාවයයි

ඇගෙ පිළිරුව සිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමි
එපමණදෝ මට හිමි

මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි

ලොව සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ

මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //

ගායනය - ඩබ්. ඩී. අමරදේව
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - අජන්තා රණසිංහ
‘ජනක සහ මංජු‘ චිත්‍රපටියෙන්





වීඩියෝව ගත්තෙ මෙතනින් - Buddhi Eranga Gunathilaka

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...