ළඟ නැති බව දැනෙනවා - භාතිය සහ සංතුෂ් | Langa nathi bawa danenawa - Bhathiya and Santhush - sinhala lyrics


ළඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදා හෝ
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරේ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදා හෝ

හුදකලාව මේ හිත හඬවනවා
සැමදා ජීවිතයේ තනිවේදැයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දැණෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා

ළඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදා හෝ
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරේ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදා හෝ

නෙතු පියාන මා එබෙ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා
ඔබගේ සුසුම් මට තව දැණෙනවා
ඔබ දන්නෙ නෑ ආදරෙ ගලනවා

ළඟ නැති බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදා හෝ
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරේ තව රැඳෙනවා
ඔබ ඒවිදෝ කවදා හෝ


ගායනය - භාතිය සහ සංතුෂ්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Nish Fernando

Comments