මා ඔබගේ කියා - රුවන් හෙට්ටිආරච්චි | Ma obage kiya - Ruwan Hettiarachchi


මා ඔබගෙයි කියා
කියන්නට ආසයි
ලෝ පුරා //

කවුරුවත් දන්නේ නෑ
කාටවත් වැටහෙන්නෙ නෑ //
ඔබ කවුරුදැයි කියා

මා ඔබගෙයි කියා
කියන්නට ආසයි
ලෝ පුරා


නෑ යන්නෙ මා ඔබ දමා
මා වෙමි ඔබේ සදා //
ජීවිතේ සෑමදා
එන්නේ මෙ මා ඔබ හා


මා ඔබගෙයි කියා
කියන්නට ආසයි
ලෝ පුරා //

කවුරුවත් දන්නේ නෑ
කාටවත් වැටහෙන්නෙ නෑ //
ඔබ කවුරුදැයි කියා //

මා ඔබගෙයි කියා
කියන්නට ආසයි
ලෝ පුරා //

කවුරුවත් දන්නේ නෑ
කාටවත් වැටහෙන්නෙ නෑ /////


ගායනය - රුවන් හෙට්ටිආරච්චි
තනුව / සංගීතය - චින්ති ප්‍රනාන්දු
ගී පද - රුවන් හෙට්ටිආරච්චි




වීඩියෝව ගත්තෙ මෙතනින් - ananmananlk

Comments