චොකලට් කෑල්ල - SJS | Chocalate Kaella - SJS


එක දෙක මොණර කාසි පර්ස් එකට එන්නේ...
දැන් ෆුල් ආතල් එකේ මම ඉදින්නේ..
වැරදුන යම් තැනක දැන් මට හැගෙන්නේ..
කෙල්ලට දන්දීලා රිම් එකෙන් ඉන්නේ...//

චොක්ලට් කෑල්ල මගේ..
සූකිරි බට්ටියා මගේ..
ඔයා නොලැබුනොත් අනේ..
පනිනවා ලෝකාන්තේ..
ඉස්සර කිව්වට අනේ
ආයෙත් නෑ කියන්නෙ..//

පංතිත් කට් කරල ඉන්නෙ ඇය බලන්න..
කරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න..
තිබුනට බූට් සොමිය මේ හද පිරෙන්න...
දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම...//

චොකලට් කෑල්ල...

වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ...
ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ...
වියදම දැන් නෑ ඩබල් වෙන්නේ...
බූට් එකත් අමුතු ආතල් එකක්නේ...//

චොකලට් කෑල්ල...

ගායනය, පද රචනය සහ සංගීතය : SJS 

 

වීඩියෝව ගත්තෙ මෙතනින් - music.lk


Comments

  1. ගීතයේ තනුව, සංගීතය ගැන මොකුත් කියන්නැතිව ඉන්නම් මං. කොහොම උනත් ගීතයේ අර්ථය ගොඩක් වටිනවා බොළඳ විදියට ජීවිතේ අනාගන්න තරුණ ජීවිත වලට.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...