හද සාගරේ - රෝයි පීරිස් | Hada sagare - Roy Peiris


හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
මත ඈ හදේ
හසරැල් නගා සුසුමන් මකා
සිටිතැයි සිතා හද සාගරේ

සිටිනා විලාසේ ඈ අඳුරේ
දකිනා විලාසේ මද්දහනේ //
කඳුලැල් පිරීලා නෙතුකැන් ගිලී
ඈ ආවේ

හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ

ජීවිත කාලය දුක් සමුදා පිරිලා ඉතිරී
ආදර ලෝකය කැබලි කැඩී විසිරී
ඈ අතගත් දින ඈ තනි වූ දින තව මතකයි

හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
මත ඈ හදේ
හසරැල් නගා සුසුමන් මකා
සිටිතැයි සිතා හද සාගරේ
හද සාගරේ


ගායනය - රෝයි පීරිස්
සංගීතය - රූකාන්ත ගුණතිලක
පද - රූකාන්ත ගුණතිලක




වීඩියෝව ගත්තෙ මෙතනින් - LAhiru Madusanka

Comments