නීච පාප - දිෂ්ඨි | Neecha paapa - Dhishti


ගහට කර දුක් පහරා
ඇස් ඉස් මස් ලේ උගුල්ලා
තොපි කල පාප උදෙසා
ගෙඩිබැට පොවමි පෙරලා

අරිටු මුසාබස් බනවා
හිතතුල විපරිත කවා
පරහන දී අකුසු ඔසවා
දමමී තුතූකොට ඉරවා

තොපි පාපී ග්රීවයෙන් කඳ වෙන්කොට
පරහන කවා තොපි මරණයේ හොබකොට
රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට
රුධිරය වෑහෙන්නට අදියටි ගසා


ගායනය, සංගීතය - දිෂ්ඨි
ගී පද - ජයකොඩි, දේශප්‍රිය

Comments