වන්නම් සව්දම් ගායන - ලයනල් රන්වල, රන්වල බලකාය | Wannam sawdam gayana - Lional Ranwala, Ranwala Balakaya


වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා //

ඉහළු ගමින් කෝ වරෙල්ලා
වරෙල්ලා යාළු පනේ
පේරැස් මුදුවේ බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා //

කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤා මම දෙඤ්ඤා
කණට දෙබික්කං පයට පදක්කං
මම දෙඤ්ඤා මම දෙඤ්ඤා
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා //

නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ
පිනට නුඹේ පිනට නුඹේ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ
ආලවන්තයා මං බහක් දියන් නංගෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා //

ඉහළු ගමින් කෝ වරෙල්ලා
වරෙල්ලා යාළු පනේ
පේරැස් මුදුවේ බලල්ලා
බලල්ලා දිස්නෙ නගෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ
මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ

වන්නම් සව්දම් ගායන
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා ////

මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ ////



ගායනය - ලයනල් රන්වල, රන්වල බලකාය
සංගීතය - ලයනල් රන්වල


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...