හන්තාන සෙවණේ - ස්වර්ණලතා කවීෂ්වර | Hanthana sewane - Swarnalatha Kaveeshwara


හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැදී ඉන්න සුවසේ
අපි දෙන්නා නෑ පිං කළේ //

සංකාව දීලා දිව රෑ දෙකේ හී
වැලපෙන්නේ හද දුක් දරා
සතුටින් සිනාවෙන් නේවාසිකාගාරෙ
මට ඉන්න බෑ නෙත් අයා

හන්තාන සෙවණේ...

අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑ
තනියක් දැණේ දස වටා
මගේ සිත පුරා වේ සිතුවිලි රැඳී ප්‍රේමේ
නොදැනීම එයි ඔබ කරා

හන්තාන සෙවණේ... //


ගායනය - ස්වර්ණලතා කවීෂ්වර
ගී පද - මහින්ද අල්ගම

Comments

  1. 70 සහ 80 දශකවල ගී අපිට ඔබ සමීප කරනවානම් වඩාත් හොඳය කියා සිතනවා.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...