මා හා - ගයාන් පෙරේරා, ඩැඩී | Maa haa - Gayan Perera, Daddy


මා හා හිනැහෙන්නෙපා
දෑස් අගින් මුමුණන්නට එපා
ම්....
ළඟින් මගේ ඔබ ඉන්නෙපා
වදන්වලින් සනසන්නට එපා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා

කිසිම කෙනෙකු නෑ කිසි දවසක්
දුන්නේ මා දුන් ආදරයක්
ඔබ හා ගෙවෙනා හැම මොහොතක්
ආදරේ දුන් වේදනා මතකයට ගේනවා
ම්.... ල ලා ලා...

මා හා හිනැහෙන්නෙපා...

ආශා ගංගාවක බිඳුවක් මා
සිනහව අයුරින් ඔබ හට දුන්නට
නොසිතන් මිතුරියෙ දියට බහින්නට
ආශා ගඟුලේ කිමිද ගිලෙන්නට
සිතනා පතනා හැම මොහොතක්
ආදරේ දුන් වේදනා මතකයට ගේනවා
ම්.... ල ලා ලා...

ඉතින්...

මා හා හිනැහෙන්නෙපා...


ගායනය - ගයාන් පෙරේරා
සංගීතය - ඩැඩී


Comments