කවුරුදෝ අර කවුළුවෙන් - සනත් නන්දසිරි | Kawrudo Ara Kauluwen - Sanath Nandasiri


කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ...
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ...//

හිතින් මට බැ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා...//
කවුළුවේ දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්....

කවුරුදෝ අර කවුළුවෙන්....

කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්...//
කවුළුවෙන් දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්....

කවුරුදෝ අර කවුළුවෙන්....

මුල් ගායනය : ශාන්ති ගීතදේව
නව ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ඩෝල්ටන් අල්විස්
සංගීතය : සනත් නන්දසිරි

Comments

  1. මෙහි සංගීතය ශාන්ති ගීතදේවගේ මයි.. ඒ වගේ ම මෙහි මුල් ගැයුම සනත් නන්දසිරිගේ බවයි ඔහු පවසන්නේ.. ඔහු ඒ බව තහවුරු කළ හැකි මට්ටමේ සාක්ෂ පවා ඉදිරිපත් කර තිබෙනවා.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...