මධු සිහිනේ මල් මල් මාලා - රොමේෂ් සහ ලක්ෂාන් | Madhu sihine mal mal mala - Romesh & Lakshan


මගෙ සිහිනේ මල් මල් මාලා පළඳින්නේ රන් රැස් දහරා
හද කුටියේ දොරගුළු හැරගෙන එනු පාවී
නිදි දෑසේ සෙනෙහේ රඟදෙන මිහිරාවී
නෙත් මානේ නෑ නෑ මනමාලී

නොපුරන මාගෙ හීනේ සිතුවිලි ගාවා
මා ගිහින් එනකන් සිත ළඟ හිටියා
අමිල වූ ආදර මා දුටුවා
මා හා පෑ ඉඟි හද රුඳුණා

මගෙ සිහිනේ මල් මල් මාලා...//

මුතු අහුරක් සේ හද පිරිමැද ආවා
තත්පරයක් සේ මගේ මතකයෙ මැකිලා
පිය මැන යන මග පියවර දුටුවා
මා හා පෑ ඉඟි සිත රිදුණා

මගෙ සිහිනේ මල් මල් මාලා...//


ගායනය - රොමේෂ් සහ ලක්ෂාන්
සංගීතය - රොමේෂ් සුගතපාල


Comments