නිමා නොවෙන පෙම් හැඟුම් - මර්වින් පෙරේරා | Nima nowena pem hangum - Mervin Perera


නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම්

පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා
කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන්
නුරා ලවන් සොයා පියා සලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...

හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ
එනමුදු රන් රූ පරයන අඟනන්
නුරා නුවන් සොයා හැඟුම් පලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...



ගායනය - මර්වින් පෙරේරා
සංගීතය - ප්‍රියා සූරියසේන
ගී පද - කපිල කුමාර කාලිංග




වීඩියෝව ගත්තෙ - Vijitha Trade Centre

Comments