ප්‍රංශ යුවතියන් - අමල් පෙරේරා | Pransha yuwathiyan - Amal Perera


ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ....
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී.... පායාවී.... පමාවී... //

ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්,
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
බලා නොඉඳ තවත් කල් අරන්....

ඉඩෝරයේ නගර කොනේ ...//

රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හැඟෙන් 
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ස්වේත වර්ණ කරලියේ ඉදන්

ඉඩෝරයේ නගර කොනේ ...//

ගායනය - අමල් පෙරේරා
සංගීතය - කසුන් කල්හාර
පද - රුවන් නන්දික


වීඩියෝව ගත්තෙ - Amal Perera

Comments

  1. සිරා සිංදුවක්...

    ReplyDelete
  2. කෝ ඩවුන්ලෝඩ් ලින්ක් එක ??

    ReplyDelete
  3. මෙන්න මෙතන තියෙනවා බඩු!

    http://goo.gl/75AQx

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...