රත්තරන් දුවේ අපේ - නන්දා මාලිනී, රෝහණ වීරසිංහ  | Raththaran duwe ape - Nanda Malini, Rohana Weerasinghe - sinhala lyrics



රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කලේ...
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
සංතෝෂයක් නැ හිතේ...//

ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
සංතෝෂයක් නැ හිතේ...//

ඉගිළිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්න නේ...
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ....//

නැවත එන්න පියඹලා දුවේ...//
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ...//
ඇවිත් යන්න එන්න සුදු දුවේ...

ගායනය : නන්දා මාලිනී සහ රෝහණ වීරසිංහ
පද රචනය : කාලෝ ෆොන්සේකා
සංගීතය : රෝහණ වීරසිංහ

Comments