අපි එකම රෑනෙ කුරුල්ලෝ - විජේසුන්දර වේරගොඩ | Api ekama rane kurullo - Wijesundara Weragoda - sinhala lyrics


අපි එකම රෑනෙ කුරුල්ලෝ//
මේ පාරාදීසේ...
නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා....මේ රෑනේ....

මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නෙ අපී
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා....මේ රෑනේ....

තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා....මේ රෑනේ....


ගායනය - විජේසුන්දර වේරගොඩ
සංගීතය - විජේසුන්දර වේරගොඩ
ගී පද - ඇල්ලේ ගුණවංශ හිමි

Comments

  1. අද සමාජයට අත්‍යවශයම ගීතයක් මොක ද එකිනෙකා මං මුලා වී යන මොහතක එක්ව එකට යන පොදු සමාජයක් අදට අවශ්‍ය වී අත.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...