කඳුළු සුන්දරද - කිංස්ලි පීරිස් | Kaldulu sundarada - Kingsly Peiris


කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ
කඳුළු සුන්දරද


සුන්දරයි කවිය
ඔබ ලියූ පෙමට
මටත් නොදැනීම
හැඬුනේ කවිකමට
එපා හඬවන්න මා
ආදරෙන් ඉන්න


කඳුළු සුන්දරද...


සියුම් වැඩිකමට
මගේ හදමඬල
පුංචි රිදුමකට
හැඬෙයි නොදැනීම
එපා හඬවන්න මා
ආදරෙන් ඉන්න


කඳුළු සුන්දරද...



ගායනය - කිංස්ලි පීරිස්
සංගීතය - ශාන්ත ජයලත් තිසේරා
ගී පද - ලලිත් වසන්ත

Comments