සිහිල් සුළං රැල්ලේ - වික්ටර් රත්නායක | Sihil Sulan relle - Victor Rathnayaka



සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ...
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ

සුදු වැලි කතරේ පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ

සිහිල් සුළං රැල්ලේ...

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ

සිහිල් සුළං රැල්ලේ...

ගායනය - විශාරද වික්ටර් රත්නායක
පද රචනය - සේන වීරසේකර
සංගීතය - විශාරද වික්ටර් රත්නායක


Comments

  1. http://www.mediafire.com/?2w5jwnyczyz

    ReplyDelete
  2. මේක තනුවට ලියපු ගීතයක් කියල නිකමටවත් හිතෙනව ද? ඒත් ඒක එහෙම තමයි..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...